ත්‍රෛලෝක තිලකාය මාන අප භගවත් අරහත් සම්ම්‍යක් සම්බුදු
සර්වඥ රාජෝත්තමයානන් වහන්සේගේ අසීමිත බුදු ගුණ වන්දනා කරමින් ගමයි පන්සලයි වැවයි
දාගැබයි එලිකල මිණි පහන ඔබයි යන ධාර්මිෂ්ඨ සංකල්පයේ නිර්මාතෘ වූ බුද්ධ ධම්ම සංඝ යන
ත්‍රිවිධ රත්නයේ සත්‍යානු බලය කෘතජන මිනිසාගේ ජීවිතයට කාවද්දවා ලෝක පාලක දෙවි දේවතාවුන් වහන්සේලාගේ දිව්‍ය නේත්‍රා විවර
කරමින් අකුසල් සිත් කුසල් බවට හරවා මිනිසාගේත් මලගිය ප්‍රාණ කාරයින්ගේත් ශ්‍රී
සහශ්‍රී ලෝක ධාතුවේත් පිනට පහල වූ බෝධිසත්ව ගුණයෙන් පරිපූර්ණ වූ මතු බුදුවන්නට
පාරමී දම් පුරන ත්‍රෛනිකායික මහා සංඝ
රත්නයෙන් පිදුම් ලැබූ සාම ශ්‍රී මානව දේශ ප්‍රේමී, සමාජ සුබ සාධක අසරණ සරණ දේශ කීර්ති විශ්ව කීර්ති
ලෝකේශ්වර සාසන තිලක බුද්ධ පරමේශ්වර ශ්‍රී ධනරංජන දේශමාන්‍ය බෝධිසත්ව ගුනෝපේත
පොතුහැර අහුගොඩ මහපිටිය වත්තේ පදිංචි
ජානක සී සේනාධිපති මහතා විසින්
අනාගත බුද්ධ සාසනය මනාව පෝෂනය කිරීමටත් ආරක්ෂා කිරීමටත්
ගත් ප්රයත්නයක ප්‍රතිඵලයක් ලෙස 2017.12.02 වන දින
බෝධිසත්ව ජානක සේනාධිපති තරුණ බෞද්ධ කමිටුව
ආරම්භ කරන ලදී.
Ft Fata fta
ReplyDelete